විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි ..

ආයුබෝවන්  වාසනාවන්... කාලෙකින් කිව්වට කාලෙම කාලෙකින් බ්ලොග් පෝස්ටුවක් එක්ක ආයෙත් වැඩේට ඇන්ටර් වෙන්නයි මේ සූදානම. මේ මාස දෙකතුනට බ්ලොග් ලෝකෙ  මිස් වෙච්ච දේවල් දැක්කම දුකත් හිතෙනව ඇත්තටම. කාර්යබහුල උනා අරක උනා මේක උනා කියල බොරුවට බටර් ගාල වැඩක් නෑ.. සහෝදර බ්ලොගරුවනේ...උඹල එක්ක සෙට් වෙන්න බැරිවුනු  එකට  සමාවෙයල්ලා..

"බදුයුදීන් ගෙන් විල්පත්තුව බේරාගනිමු " "විල්පත්තුව සුරකිමු" සටන් පාඨත් සමහ ආපු රැල්ල , ඇලයට නැවුණු ගස් අත්තක ඉන්න දිවියකුගේ  සිරුර  ගස් අත්තත් සමගින් ගෙල ලඟින් කපා දමපු පින්තූරය දැන් දැන් කට්ටියට අමතකයි වගේද? වනය කපා හදපු ගෙවල් ගොන්නේ  ගුවන් සේයාරුව , ප්‍රදේශයේ ගූගල් මැප් ස්ක්‍රීන් ෂොට් එක දකින්නත් නෑ නේද? " සිංහලයාට යමක් මතක තියෙන්නෙ   සති දෙකයි" කියපු ප්‍රභාකරන් තියරිය ඔය සම්බන්ධයෙන් ගත්තත් හැබෑවක්කාලෙන් කාලෙට එන රැළි, නාඩගම්, සංවාද වලට මාතෘකා හදල දුන්නට මාතෘකා ටික කාලයක් යනකොට කල් ඉකුත් උනාට සමාජ ප්‍රශ්ණ සම්බන්ධයෙක් කතිකාවත් හැදුනට ටික කාලයක් යනකොට ඔක්කොම අමතකයි. හැබැයි ප්‍රශ්ණ එහෙමමයි. සංවාද හැදෙනකොට, විරෝධතා එනකොට , මිනිස්සු ගැන කතාකරනකොට , රැල්ලක් හැදෙනකොට විසඳුමක් දෙනවා වගේ පෙන්නලා ප්‍රශ්ණය යට ගහල තිබ්බත් විසඳුමක් ලැබෙන එක නෙවෙයි බොහෝ වෙලාවට වෙන්නෙ. ප්‍රශ්ණය ඊටත් වඩා  වැඩියෙන් ඔඩුදුවන්න  අවස්ථාව ලැබෙනතුරු කල් මැරීම පමණයි. මගේ හිතට දැනෙන හැඟෙන ආකාරය විල්පත්තුවේ කෙලවර බටහිර වෙරළට කිට්ටුවෙන් සිදුවන වනසංහාරයටත්  සිදුවෙමින් පවතින්නේ එයමයි. ඔය ප්‍රදේශය හරහා නිවාඩුවක් ගත කරන්නට යන අතරතුරදී අදාළ විනාශය ඇස්  දෙකෙන්ම දැකගන්නට ලැබුණා. තත්වය ශෝචනීයයි මිත්‍රවරුනි.....

මැදවච්චිය මන්නාරම් පාරේ මුරුක්කන් වලින් වමට හැරිලා ආයෙමත් සිලාවතුරෙයි වලින් වමට හැරුනම දිගටෝම ගියෝතින් කැලෑව මැද දුෂ්කර මාර්ගය අන්තිමට හමුවුනත් වැටෙන්නේ පොම්පරිප්පු, වනාතවිල්ලුව හරහා පුත්තලමට.  හැබැයි සිලාවතුරෙයි වල ඉඳන්  මරිච්චිකඩ්ඩි වලින් එපිට   දක්වා මාර්ගය බොහොම ක්‍රමවත්ව පුළුල්ව හදල තියනවා.  කොටින්ම කිව්වොත් හයි වේ එකක්  වගේ සුපිරියි. භරණ නාවුක කඳවුර පිහිටලා තියන සීමාවෙන් සුපිරි පාර ඉවරයි. බදුයුදීන්ලා  වැඩේ දෙන්නෙ ඕන්න ඔය පාරෙ දෙපැත්තෙ තියන ඉඩම් ටිකට. කොටින්ම කිව්වොත් විල්පත්තු රක්ෂිතයේ මායිමේ ඉඳන් ඇතුළට.  පවුලේ උදවියත් දාගෙන සුක්කානම පිටිපස්සෙන් මාතලීගේ භූමිකාව කරන්න වෙච්ච නිසාවට ඔය ටික පොටෝගත කරගන්න හෝ වීඩියෝ කරගන්න නොලැබීම ගැන ලොකු දුකක් හිතේ තියාගෙනයි මේ ලියවිල්ල ලියන්නෙ. විනාශයේ තරම දැනෙන්නෙ ඇත්තටම ඒක දකින්නම ඕන.



ආසන්නව කිලෝමීටර් විස්සක් විතර පාර දෙපැත්තෙ මීටර් 200 පටන් සමහර තැන් වලදි  කිලෝමීටරයක් විතර පාරෙන් ඔබ්බට වෙන්න කැලේ කපල ගම්මාන පිටින් ළඟ ලඟට වෙන්න අලුතෙන් ගෙවල් හදල අතුරු පාරවල් දාල තියෙද්දී   මණ්ඩියට ඈතින් ඊළඟට කැපෙන්න බලාගෙන ඉන්න රූස්ස ගස් වලින් පිරිච්ච විල්පත්තුව දකිනකොට පපුව හෝස් ගාල යන එක අහන්නත් දෙයක්ද.  තීන්ත පොවන කඩදාසියකට තීන්ත බිංදුවක් වැටුනම වටේටම පැතිරෙනව වගේ  බොහොම ඉක්මනට බෝවෙන , පැතිරෙන  මුස්ලිම් ජාතිය මෙතන පැළපදියම් කලාම කැලෑවෙ බවුන්ඩරිය තව තව එහාට ඇවිදින්න යන එක ගැන  හිතාගන්නම අමාරුද.හරක් පට්ටි පිටින් ගිලින අයියලාගෙන් මුවෝ රංචු ටිකට වෙන වැඩේහක්ක පටස් වලින් අලි ඇත්තු ටිකට වෙන සෙතේ අමුතුවෙන් කියන්න ඕනද.

අපි සාමාන්‍යයෙන් මුස්ලිම් ගම්මාන, ගොඩැලි වල දකින පරිසරය නෙවෙයි තාමත් ප්‍රදේශයේ තියෙන්නෙ. මිනිස්සු ඉන්නව බොහොම අඩුවෙන්. එකම  මාදිලියේ යුනිට් විදියට ලං ලංව හදපු ගෙවල් බොහොමයකම සෙනග පදිංචි වෙලා නෑ. සිල්ලර කඩ වගේ දේවල් තාමත් වැඩියෙන් දකින්න නෑ. අහල දැනගත්තු විදියට පුත්තලමේ හැ ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට හදල දීපු ගෙවල් මේ. බොහොමයක් පිරිස තාම ඒවා වල පදිංචියට ඇවිත් නෑ. ආපුවාම තමයි සුපුරුදු "ගොඩැලි" සෙල්ලම බලාගන්න පුළුවන් වෙන්නෙ. මිනිස්සු අඩු උනත් පල්ලි වලින් අඩුවක් නම් නෑ. මීටර් හත් අටසීයක දුරකට වරක්  කුඩා ප්‍රමාණයේහෝ  මුස්ලිම් පල්ලියක් දකින්න පුළුවන් .  හවුසින් ස්කීම් , එහෙමත් නැත්නම් නිවාස සංකීර්ණ ක්‍රමයට එකම මාදිලියේ යුනිට් විදියට තනපු නිවාස ලං ලං වෙන්න හදල තියන විදිහ (බලන්න ආසයි?? .. හැක්) ... එක එක ප්‍රදේශ වල තියන නිවාස ගොනු වෙනස්. මට හිතෙන දැනෙන ආකාරයට එක එක රටවල් හෝ සංවිධාන වලින් ප්‍රදේශ වල කාලවල් වලදී හදපු නිසාවට වෙන්න ඇති. සමර පාට ගාපු නිවාස එක ගොන්නක. වහල කොළ පාටින් පින්තාරු කරපු නිවාස එක ගොන්නකට ගොනුවෙලා. වහලයේ උළු මත "jasim" යනුවෙන් ලොකුවට පේන්න පින්තාරු කරපු නිවාස ගොඩැලි, ප්‍රදේශය මැද "ජාසිම් මුස්ලිම් විද්‍යාලය" ඔය හැම නිවාස ගොන්නක් මැද්දෙම මුස්ලිම් පල්ලියක්. රෑට හොරෙන් ඇවිත් රහසින් අටවගත්තු ගෙවල් නෙවෙයි, බොහොම ක්‍රමානුකුලව සැලසුම් සහගතව කල් අරගෙන කරපු ව්‍යාපෘති මේවා.

ස්ථිර නිවාස හදපු නැති කැලෑව කපල ඩෝසර් කරපු ප්‍රධාන පාර දෙපැත්තේ එක්තරා කොටසක ටකරං තහඩු වලින් වටකරලා සම්පූර්ණ තහඩු වලින් හදපු  ගෙවල් ගොන්නක්. උදේ අටේ ඉඳන් හවස හයවෙනකල් ගිනියමෙන් රත් වෙන පළාතේ ගෙවල් ඇතුළේ මිනිස්සුන්ට නම් ජීවත් වෙන්න අමාරුයි. මගේ සිඟිති මොළේට දැනුනු ආකාරයට වනන්තරේ ඩෝසර් කරලා දුන්නට පස්සේ අවසර ලත්  පුත්තලමෙ මිනිස්සු ප්‍රදේශ වලට ඇවිත් වගේ "හරක් මඩු" අටවගත්තට පස්සෙ ඒවා ලියාපදිංචි කරලා ක්‍රමානුකූලව අර "ආධාර" වලින් තැන් වල ස්ථිර ගෙවල් හදල දෙනව.  "ඔටු හමක් එළාගන්න ඉඩමක් ඉල්ලගත්ත" තියරියට අනුව "වහෙන් ඔරෝ"  ගේමක් මෙතන වෙලා ඇත්තෙ. අර හොඳට හදපු ගෙවල් යුනිට් සමහරක වැටට සහ ටොයිලට් වටකරන්න යොදාගෙන තියෙන්නෙත් අර "ටකරං තහඩු" තමයි. මට දැනුනු විදියට ටකරං ගෙවල් ස්ථිර නිවාස බවට විකාශය වෙන්නෙ විදිහට. ප්‍රධාන පාරෙන් අතුරු පාරවල් හැදිල පාරවල් දිගේ වෙන්දේසි වතු වලට විදුලිය දෙන විදිහට ලයිට් කණු හිටවිල  ඉන්සියුලේටඩ් වයර් බන්ඩ්ල් වලින් තෙකලා විදුලිය සපයල. බොහෝ නිවාස වලට විදුලිය අරගෙන , පදිංචි නැතත් ලයිට් අරගෙන නැතත් අවශ්‍ය නම් ගන්න ගෙවල් අයිනේම ලයිට් කණු වලින් විදුලි සැපයුම.  හරක් පට්ටි ඔය හැම තැනකම විසිරිලා. එළු රංචු සහ එළු පැටවූ වඩාගත්තු කොළු පැටවූ. මූණ පුරා රැවුල් වවාගෙන හෙල්මට් නැතිව ආගමික තොප්පිය දාගෙන බැරෑරුම් මූණෙන් තැපැල් නයින්ටි පැදගෙන යන මිනිස්සු. විකිරණ තාපය කළු වර්ණයෙන් තදින් උරාගන්නබව දැන හෝ නොදැන, ඊට වඩා  ආගම සහ සංස්කෘතිය  ලොකු නිසා කළුපාට බුර්කාව ඇඳගෙන කට්ට අව්වෙ ඇවිදගෙන යන ගෑණු.  අතරින් පතර සංවර්ධනය ගැන විස්තර දැක්වෙන නාම පුවරු (බදුයුදීන් ගෙ රුව ඇතුලත්. මහින්ද මහත්තයගෙ රූපෙත් එකක දෙකක තිබුණ මතකයි) . තව ටික කාලයක් යද්දී පුත්තලමෙ මිනිස්සු ඇවිත් ඕවයෙ පදිංචි උනාම ඔය ප්‍රදේශයේ ගැවසෙන සෙනග කන්දරාව , ඔවුන්ගේ ක්‍රියාකාරකම් දැනට ප්‍රධාන පාරෙ ඉඳන් බැලුවම දුර ඈතින් පෙනෙන විල්පත්තුව නොපෙනී යන විදිහ ගැන චිත්‍රයක් මැවුනේ ඉබේටම.


 යුද්ධ කාලෙදි කොටින්ගේ තිප්පොළක් වෙලා තිබුණ විල්පත්තුව සහ අසබඩ මුහුදු තීරය රජයේ පාලනයට යටත් උනාට පස්සෙ වනාන්තරය විනාශ කරලා ගෙවල් හදන්න දෙන්නෙ ඇයි ? කාලෙදි එකෙක් ඔය පැත්තෙ පදිංචි වෙන්න දැඟලුවද? දැන් අලුතෙන් පදිංචියට එන උන්දැලට ඉන්න හිටින්න තැන් තිබුනෙම නැද්ද? යුද්ධ කාලෙ උන් ජීවත්වුනේ  ගුවනෙද එතකොට?  අසා දැනගත් ආකාරයට මුහුදු කොටි තිප්පලක් වෙලා තිබුණු මෝදගම් ආරු මෝය අසබඩ ප්‍රදේශය දැන් පවතින්නෙ නාවික හමුදාව යටතේ. අක්කර 900 ඉක්මවාගිය ප්‍රදේශයක භරණ නාවුක කඳවුර. මෝදගම් ආරුව ආශ්‍රිත කලාපය අතිශය ජෛව විවිධත්වයෙන් යුක්තයි. බටහිර මුහුදු තීරයේ හොර බඩු ජාවාරම මැඩලීමේ ප්‍රධාන කාර්යයක් සිදු කෙරෙන වෙරල තීරයේ තුඩුවෙන් තුඩුවට රේඩාර් මධ්‍යස්ථාන සක්‍රීයව යොදවාගෙ ක්‍රියාත්මක වෙන නාවුක හමුදා අනුඛණ්ඩ ජාලය මගින් සිදුවන මෙහෙය සුළු පටු නැහැ. හැබැයි මගේ හිත කියන්නෙ විල්පත්තුව සහ වෙරල ආශ්‍රිත කලාපයේ ජෛව විවිධත්වය ගැන බැලුවොත් අක්කර 900ක් වෙනුවෙන් යොදවන එක වැඩි බවකුයි. විල්පත්තුව හරහා ලොකු පාරක් යන එක වැරදි බවකුයි.  අපට දැනෙන  හැටි. හැබැයි අපේ රටේ කරුමය කියන්නෙ ඔක්කොමත් පැත්තක තියෙද්දි  අමු අමුවේ විල්පත්තුව සුද්ද කරල ගෙවල් හදන්න රාජ්‍ය අනුග්‍රහයෙන් ඉඩ ලබා දී තිබීම, තුල ස්ථිර ජනාවාස පොකුරු පිටින් ඉදිකර තිබීම සහ තුල විශේෂයෙන්ම "ගොඩැලි මුස්ලිම් වරුන්" පදිංචි කිරීමයි.

  මා අදහන විශ්වාස කරන ආකාරයට මුස්ලිම් වරුන්ගේත් වර්ග දෙකක්  තිබෙනවා . සාමාන්‍ය විදිහට ජීවත් වන නිසි  අධ්‍යාපනයක්ද සමගින් සාමයෙන් ජීවත් විය හැකි මුස්ලිම් වරුන් සහ හරක් මරා කමින් ආගම පමණක් ප්‍රධාන කොටගනිමින් නිසි අධ්‍යාපනයක් නොමැති නමුත් කෙසේ හෝ ශ්‍රමය සහ කපටිකම කැටිකොට ගනිමින් මුඩුක්කු ටයිපයෙන් ජීවත් වන මුස්ලිම් වරුනුයි ගොඩැලි මුස්ලිමුන් ලෙස දැක්වුයේ.  ගොඩැලි මුස්ලිම් වරුන්ගේ "බෝ කිරීමේ හැකියාව" ගැන අපේ කිසිම ඉරිසියාවක් නැති උනත් පොකුරු පිටින් විල්පත්තු මැද්ද ආක්‍රමණයට සැරසෙන්නේ මේ "බෝ කරන්නන්". ඔය "බෝ කිරීමේ" ආනුභාවය නිසාවට තවත් දශක දෙකක් තුනක් යද්දී මුස්ලිම් ගොඩැල්ල විල්පත්තුව ඇතුලට කිඳාබහින හැටි අපට බලාගන්න ලැබේවි. ජනයා ජීවත් වන ප්‍රදේශයක්  කේන්ද්‍ර කරගෙන වටේටම පැතිරීගෙන යන ගොඩැලි වල පැතිරීම පාලනය වන්නට වැට කඩොලු බාධාවක් වෙනවා . අලුතෙන් ඉඩම් මිලදීගන්නට වෙනවා. ඒවාට මුදල් වැය කරන්නට සිදුවෙනවා. නිසයි "බෝ කිරීම" වැඩි වුනත් භූමිය සොයායාම ටිකක් අමාරු නිසා අධික ජන ඝනත්වයක් සහිතව ඔවුන් වෙනත් ප්‍රදේශ වල වෙසෙන්නෙ. විල්පත්තුව තුලදී බාධාව තියේවිද? බාධාවකට තිබෙන්නේ තමන්ගේ ඉඩම මායිමේ ඇති විල්පත්තු රක්ෂිතයේ අසරණ ගස් ටික පමණයි. තමන්ගේ වාස භූමි මිනිසුන් අත්පත් කරගත් බව නිනව්වක් නැතිව ප්‍රදේශවල සැරිසරන අලි ඇතුන් , දිවියන් වලසුන් ප්‍රධාන වන සතුන් පමණයි.  බාධාවන් ගොඩැලි මුස්ලිමුන්ට බාධාවක්ද? රක්ෂිතය මැද්දෙන් කපා ස්ථිර නිවාස සාදා ගන්නට  අවසර උප්ලන්දම් දී නිදි වැදී සිටි පාලකයන්ට මින් ඉදිරියට විල්පත්තුවේ බවුන්ඩරිය රැකගත හැකි යයි විශ්වාසය තැබිය හැකිද? සතුන් ටික රැකගත හැකි යයි විශ්වාස කරමුද? සාලයේ ලස්සනට එලන්නට දිවි හමක් උවමනා නම් , බෙල්ලෙ එල්ලාගන්නට කොටි දතක් මිලදීගන්නට උවමනා නම් මරිච්චිකඩ්ඩියටයි  යන්නෝන..... එහෙම වෙන එකක් නැතිද?  

මැරිච්චිකඩ්ඩි ඉදිකිරීම් තාවකාලිකව නැවතිලා තියෙන බවකුයි  දැනට පෙනෙන්නට තිබෙන්නෙ. හැබැයි කවදා වෙනකල්දැයි සහතික කරන්නට පුළුවන් කාටද? මේක සම්පූර්ණයෙන්ම නවත්වනවා යයි ප්‍රතිඥාවක් දුන්නේ කව්ද? මුන් දෙන ප්‍රතිඥා සහ ඒවා කඩන ආකාරයට ගැන විශ්වාසය තැබිය හැක්කේ කාටද? බදුයුදීන්ලා ඉස්සර හිටියේ කාත් එක්කද? දැන් සිටින්නේ කවුරුන් සමගද? පිල් මාරුව ඔවුන් සදාකල් සිදුකරමින් සිටින්නේ මෙවන් කාරණා දහසක් වෙනුවෙන්ම නොවේද? කිසිදා පිළිතුරු සෙවිය නොහැකි කතන්දර වෙනුවෙන් හැමදාම බනින්නට කෑගහන්නට පමණක්ද අපට සිදුවෙලා තියෙන්නෙ?
මේ සම්බන්ධව සංවාදයක් කරුවාරුවක් ගහගෙන ඉන්න වෙලාවක ඇනොපිලිස් "මුද්දා" ගෙනහැර දක්වපු තර්කයකුත් මෙතනටම අදාළ කරගන්නම්.

"උඹ දන්නවද උන් නුවර එළියේ පාර වහගෙන ප්‍රේ කලේ , එයාපෝට් එකේ අවහිර වෙන විදිහට ප්‍රේ කලේ ඇයි කියල? ඔව්වට අපේ එවුං විරෝධය පෙන්නනකොට උන්ට ගහන්න හදනකොට බව අරාබියට පෙන්නපුවම උන්ට සල්ලි හම්බවෙනව. ඕකුන් හදන්නෙ අවුස්සගන්න මොනවහරි කරල, එතකොට උන්ට වාසියි"

පොඩ්ඩක් හිතල බැලුවොත් ඕක බොහොම තර්කානුකූල කතාවක්. දෙමල ඩයස්පෝරාවක් කියල එකක් හදාගෙන පිටරටවල් වල සරණාගත වීසා වලින් ඉන්න දෙමල උන් කැමතියි මෙහෙ තවමත් උන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නෑ, සිංහල මිනිස්සු තාමත් උන්ට ගහන්න බලාගෙන ඉන්නෙ කියල රටවල් වලට පෙන්නන්න. නැත්නම් උන්ට රටවල් වලින් එන්න වෙන නිසා. එහෙ කොඩියක් උස්සල ප්‍රකාශයක් දෙකක් නිකුත් කලාම අපේ අයියලාගේ ලේ කකියල කාරිය උන්ට පෙන්නන්න මාතෘකාවක් හදල දෙනව.  වැඩේම මෙතනත් එන්න එන්නම වෙන බවකුයි පේන්න තියෙන්නෙ.


අපේ උන් ජාතිවාදය ඇදගෙන උන්ට ගහන්න ගහන්න උන්ට වාසියි. අපේ උන් උන්ව වෙන් කරන්න කොන් කරන්න උන්ට වාසියි. එක මුස්ලිම් ගෙයක් කැඩුවොත් ගෙවල් සංකීර්ණයක් පල්ලියකුත් එක්ක හදන්න අරාබියෙන් උන්ට මුදල් ලැබේවි. තෙල් සල්ලි වල බලය විදිහයි.

කල්ලාරු රක්ෂිතය, විල්පත්තුව, මෝදරගම් ආරුව සහ ආශ්‍රිත  දර්ශනීය වෙරළක් සහ රූස්ස වන ගහණය තර්ජනයට ලක්වෙලා තියන විදිහ සිදුවූ සහ ඉදිරියට සිදුවෙන්නට නියමිත මේ  විනාශය ගැන මිනිසුන් හරියට නියමාකාරයෙන්  දැනුවත් නොවන්නේ ඇයි?  පත්තර වල මේ දේවල් යන්නෙ නැත්තෙ අයි? රූපවාහිනිය මේ වෙනුවෙන් කතා නොකරන්නෙ ඇයි? බයට. බය මොනවටද? තෙල් සල්ලි වලට කරන්න බැරි දෙයක් නැති නිසා. ලොකු චන්ද ප්‍රමාණයක් වෙනුවෙන් දේශපාලන කටවල් වැහෙන නිසා. බුකිය ඇතුලෙදි මේ ගැන යම් කිසි තරමකට කතා උනත් සවිස්තරාත්මකව හිතට දැනෙන්න ප්‍රචාරය ලැබුනෙ නෑ කියන ඒකයි මගේ මතය. ඔය වෙනුවෙන් කතා කරපු හඬක් නගපු ඊට විරුද්ධව කැම්පේන් එකක් නියමාකාරව මෙහෙයවපු කටවල් බලෙන් වහපු  කතාවකුත් මට ආරංචි උනා.


ඇස්  දෙකට නොදකින්න ඇත්තටම මටත් මේ දේ එච්චර දැනිල තිබුනෙ නෑ අවන්කවම. මේ ලියවිල්ල දැක්කත් කියවන උදවියටත් තරමට දැනෙන එකක් නෑ...

 මම මහා ලොකුවට පරිසරයට ආදරය කරන මනුස්සයෙක් නෙවෙයි. මම අපේ වත්තේ තියන ගල කඩල විකුණන එකෙක්. පරිසර විනාශයට මමත් යම්තාක් දුරකට සහභාගී වෙනව එහෙම බැලුවොත්. සත්ව අවිහිංසා වාදියෙකුත් නෙවෙයි මම. නයෙක් පොළගෙක් අහු උනොත් පොලු පාර දෙන, කටුස්සෙක් දැක්කොත් ගලක් ගහන , අපේ උන්දැගේ බය වෙනුවෙන් කැරපොත්තො මරණ  මට්ටමේ පව් කාරයෙක්. හැබැයි මේ දැකපු දේ මට ඉසිලුම් දුන්නෙ නෑ...  


58 comments:

  1. මුලු රටටම වැඩි කාලයක්ඔ යන්ඩ කලින් ඔය සෙතේ තමා බොල . ඒ උනාට සහජීවනේට කෙලවෙයි , ඒ හන්දා මේහෙම ඒවා ලියන්ඩ එපා , ඔය දැන උගත් මහතුරු වගේ සද්ද නැතුව හිටහං පංකාල්තියිය බකටපුහින කම්ම

    ReplyDelete
    Replies
    1. සහජීවනේ තියාගන්න ඕන සහජීවනෙන් ඉන්න පුළුවන් එවුං එක්ක. තාමත් එහෙම සහජීවනෙන් ඉන්න පුළුවන් මුස්ලිම් කොටසක් ඉන්නව. ඔක්කොම ගෙරි හම්බයෝ කියන මතයේ නෙවෙයි මම ඉන්නේ. හැබැයි එපා කරපු කාලකන්නි හැතිකරයක් ඉන්නව. සිංහල ජාතියේත් එහෙමයි. මුස්ලිමුන්ගේ දැන් වෙලා තියෙන්නෙ අර හොඳ මිනිස්සු ටික යටපත් වෙලා කාලකන්නි ටික ඉස්මතු වෙන්න පටන් අරන් තියන එක. එන්න ඒ වෙලාවට කතා නොකර ඉන්ඩ බෑ..

      Delete
    2. මුස්ලිම් ජනතාව අඩුවෙන් ඉන්නකම් ඒ අය අපෙත් එක්ක සහජීවනයෙන් බොක්කෙන් ඉන්නවා.
      මුස්ලිම් ජනතාව ටික ටික වැඩි වෙනකොට අපිත් එක්ක තිබුන සහජීවනය පැත්තක තියලා අපේ බොක්ක ඇදලා එලියට ගන්නවා

      Delete
    3. හෙහ් හෙහ්.. හැබැයි අර මං කිව්ව විදිහේ ආතල් මුස්ලිම් එවුනුත් ඉන්නව. අටම කියල තිබ්බ ඒ සම්බන්ධයෙන්..

      Delete
  2. විල්පත්තුව ගැන,වන සතුන් ගැන වැඩසටහන් කරන මාධ්‍යවේදියෙක් හම්බුනු වෙලාවක ගස්ලබ්බ ඇහුව '
    මොක්ද්ද මේ විනාසෙ..? ඇයි කතා කරන්නැත්තෙ?' කියලා.
    පොර කියපි
    'පාක් එකේ බෝඩර් එක ටච් වෙලා නෑ නෙ.ඒ නිසා නීතියෙන් මුකුත් කරන්න බෑ' කියලා.
    අරහෙ රටවල් කැලෑ වවනවා.. ඔන්න ඡන්දයක් තිබුන නම් කියයි 'පිට රට සල්ලි පගා අරගෙන හිටං කැලෑ කපනවා හිටං.. කතා කරපුවාම කට වහගෙන ඉන්න කිව්ව හිටං.. මම සරලව ඕව විසඳනව හිටං කියලා.' අනිත් උන්ට නං කැලයක් කියන්නෙ මහ දෙයක් නෙමෙයි නෙ.නියපොත්තෙන් කඩන්න තිබුන එකට දැං වප්පිහියක් වත් ඕන වෙලා තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්බා.. විල්පත්තුවෙ බෝඩර්එක වීම නිසා ඔය තර්කය දාන එක හැබෑව. කල්ලාරු රක්ෂිතය මරිච්චිකඩ්ඩි වනගහනය, මෝදරගම්ආරුව ආශ්‍රිත වනාන්තරය සහ විල්පත්තුව කියන්නෙ දෙකතුනක් නෙවෙයි ,එකක්. උඹ කිව්ව වගේ අර තර්කෙ දාන්න පුළුවන් ඉඩහසරින් මුන් අපූරුවට රිංගනව. වන සංරක්ෂණ ඇමැතිත් දැන් හිටං තමා.. තාවකාලිකව නැවතිලා හිටං තමා.. හැබැයි කොයි කාලෙකටඩ කියල කියන්න පුළුවන් හිටංද කියන්න කවුරුවත්ම දන්නෙ නෑ... අන්න එතනයි අවුල තියෙන්නෙ.කොහොම නමුත් වක් පිහියෙන් වත් අයින් කරන්න පුළුවන් වෙයිදෝ සැකයි මේ ප්‍රශ්නෙ..

      Delete
  3. ලංකාවේ minority ඡන්ද ටිකට කරන්න බැරි දෙයක් නෑ. කොයි රජයේත්, පක්ශයේත් ඉලක්කය ඒක. අහිංසක මිනිසුන් ටිකක් ගේ හීන ඔවුන්ගේ දේසපාලකයා සින්නක්කර ලියාගෙන. කොටින්ම ඔය බහුතරයක් ගෙවල් වල නිවාශ යෝඅජනා ක්‍රමවල ඉන්න මිනිස්සු ඕවයේ සැබෑ අයිතිකාරයෝවත් නෙවෙන්න පුළුවන්. මට මතකයි සුනාමි ගම්වලත් ඒ කාලේ මෙහෙම වුනා.
    මම නම් හිතන්නේ අපි මීට වඩා වගකීමෙන් මේ ගැන හිතන්න ඕනේ. ඔවුන් මුස්ලිම් වුන එකවත් තවෙකෙක් දෙමළ හෝ සිංහල වෙන එකවත් නෙමෙයි මේකේ අවුල.
    ඒත් හැමදාමවගේ අන්තිමට කොහෙන් හරි ඇදෙන්නෙ ජාතිවාදය. ඒකට මම විරුද්දයි. අපි බදිඋර්දීන් හෝ ඔව්වුන්ගේ වර්ගයේත් අපෙ වර්ගයේත් සියළු ජාතිවාදින් බලයෙන් අයින් කරන්න ඕනේ.
    එහෙම නොකරන්නෙත් හැබැයි අපේම මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගැන කතා කරහම ඉතින් ජාතිවාදේ ඇවිස්සෙනවනේ , කතා නොකර නොදැක්කා සේ ඉන්ඩ තමා වෙන්නේ

      Delete
    2. බුරු බබෝ , මේකට මම ජාතිවාදය ඇදගත්ත නෙවෙයි.දේශපාලනික ප්‍රශ්නෙකුත් නෙවෙයි මේ. අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්. ලංකාව තමන්ගෙ මවුබිම කියල අදහසක් ඔලුවේ තියන මුස්ලිම් වරයෙකුට වත් මේක අනුමත කරන්න බෑ.. වරද මොකා කලත් එක වැරද්දක් විදිහට දකින්න අවශ්‍යයි. මුස්ලිම් වරුන්ගේ විශේෂයෙන් ගොඩැලි මුස්ලිම් වරුන්ගෙ පදිංචිය නිසා අනිත් යට සාපේක්ෂව වැඩි හානියක් ඔතනදි වෙනව. එක සඳහන් කළ එක ජාති වාදී කතාවක් කියල හිතනව නම් වැරදියි. කවුරුවත් කැමති වෙනවද තමන්ගේ පදිංචිය ඔය වගේ මුස්ලිම් ගොඩැලි වලට මාරු කරන්න? ඇයි ඒ? එහෙම බැලුවොත් පුළුවන් නෙ සහජීවනෙන් ජීවත් වෙන්න. නෑ .. අපි කැමති නෑ.. අන්න ඒ වගේ තමයි මෙතනත්. සිංහල මිනිස්සු ඔතන පදිංචි කලත් එකත් වැරදියි. මේක ජාති පිළිබඳව, ආගම් පිළිබඳව හෝ දේශපාලනය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. කොළපාටට තිබුණ ලංකා සිතියම එන්න එන්නම දුඹුරු පාට වෙන එක සම්බන්ධ ගැටළුවක්. අන්න එකට එරෙහිවයි පෙළගැහෙන්න අවශ්‍ය..

      Delete
  4. හොඳ සංචාරයක් ගිහින් තියනවා. අරක මුරුක්කන් නෙවෙයි මුරුන්කන්. http://www.maplandia.com/sri-lanka/northern/murunkan/

    LTTE ත්‍රස්තවාදීන් ඒ කාලේ ඇතිවෙන්න කැලෑ කැපුවා ඔය රක්ෂිතයේ. දැන් ලයිසන් ගත්ත පරිසර ත්‍රස්තවාදියෙක්, ඊට වඩා ලොකු විනාශයක් කරනවා. ඕකා තව තව ජරා වැඩ ගොඩක් ඒ කාලේ ඉඳලම කරනවා. අනේ අපේ දේශපාලන බලුවේගේ.

    ඔය අන්තවාදය මර්දනය කරන්න පුළුවන්. ඒ අන්තවාදී ක්‍රියා සහසුද්දෙන් ලෝකයටම පෙන්වාදීමේ වැඩපිළිවෙලක් හදන එක මහ කජ්ජක් නෙවෙයි. නමුත් දේශපාලු බලුකම ඊට වඩා ලොකුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරකතුමා.. නිවැරදි කරන්නම්.
      විචා දන්නව ඇති ඔය පැත්ත ගැන රාජකාරිමය වශයෙනුත්. මමත් අහල තියනවා උන් ඔය කැලෑ විනාශ කරපු හැටි. අඩුම තරමේ හැංගිලා ඉන්න ඕන නිසාවට වත් උන් එච්චරට විනාශ කරන්න නැතිව ඇති.අත්තනගල්ලෙ ආසනේ කොස් කැලයක් කපන්න මුළු රටේම කොස් කපන්න සහ ප්‍රවාහනය කරන්න තිබ්බ නීතිය ඒ කැලේ කපල අදිනකල් අයින් කරන්න පාර්ලිමෙන්තුවේ පනතක් සම්මත කරපු රට මේක. බලු දේශපාලනේ ගැන කියල වැඩක් නෑ..
      මමත් කියන්නෙ අන්න ඒකයි.අන්තවාදයයි අයින් වෙන්න ඕන. මුස්ලිම් වේවා සිංහල වේවා දෙමල වේවා..මිනිස්සු ගොනුකරගන්න එක සහ චන්ද පදනම තර කරගන්න එකට අන්තවාදය තියන එක ලේසියි. අන්න ඒ නිසයි මේ බලු දේශපාලනේ ඕව වලක්වන්න කටයුතු නොකරන්නෙ.

      Delete
  5. සල්ලි වලට යට වෙලා ලංකාවෙ තියෙන පරිසරය විනාශ කරන්න දෙන එකනං මහ අපරාධයක්. කැළැවක් මැද්දෙන් කාපට් කරපු පාරක් හදල දුන්නට පස්සෙ තව මොන කතා ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා .. කාපට් කියන්නෙ දක්ෂිණ අධිවේගේ ලයින් දෙකක් වගේ කොලිටි. අහන්න ලැබුණු විදියට ඔය වෙරල තීරය හෝටල් වලින් ගහන සංචාරක කලාපයක් හොදින් හෝ නරකින් කරන ප්ලෑනක් තිබිල තියනවලු.

      Delete
  6. කියෙව්වට කොමෙන්ටුවක් කොටන්න අදයි ආවේ.

    මේ කියවලා දැනුනෙ නැත්තෙ නෑ... හොඳටම දැනුනා.. ලොකු කේන්තියක් දුක දැනුනා..

    කාලෙකට මාතෘකාවක් හොයාගෙන ඇති තරම් පට්ටගහනවා අන්තිමට ඇති දෙයක් නෑ..
    අපි ගස් හදනවා වගේම මේ තියන ගස් ටිකත් රැක ගන්න වෙනවා... නැත්තන් තව ටික කාලෙකින් විල්පත්තුව ඉතිහාසෙට එකතු වෙයි... අනාගතයට කලින් ගත්ත රූප විතරක් පෙන්නන්න වෙයි.. දැන් විල්පත්තුවේ ගස් තියන තරමට තව ටික කාලෙකින් ගෙවල් හැඳුනම වෙන්නෙ එච්චරයි..
    ලොකු කනගාටුවක් තියෙන්නේ...

    මේක පත්තරෙන්වත් කවුරුත් දැක්කෙ නැද්ද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි.. සාදරයෙන් පිළිගන්නවා..
      මේ මාතෘකාව සම්බන්ධයෙන් ලොකු මතවාදයක් හියේ සයිබර් අවකාශයේ. පත්තර ගුවන් විදුලි ටීවී වල ඔව්ව ගියේ නෑ. තෙල් සල්ලි වලට යටවුනු දේශපාලන හයිය නිසා. කොහොම නමුත් පරිසර වේදියෝ ලොකු හඬක් නැගුවා. දැන් පොඩ්ඩකට ඕක නැවතිලා. ඒ වෙනකොට වෙන්න තිබ්බ විනාශය වෙලා ඉවරයි. හැබැයි තව ටික දවසකින් ඕක පටන් ගත්තම ඔඩු දුවන මට්ටමටම ඒවි. ලංකාවේ දේශපාලනේ උනුත් එකයි, මුනුත් එකයි , අරුනුත් එකයි.

      Delete
    2. නෑ සජ්ජා පත්තරේ ගියාද ඇහුවේ මේකයි.. සමහර දේවල් පත්තරෙන් විතරක් දැනගන්න අය ඉන්නවානේ.. ඒකයි..

      Delete
  7. Replies
    1. ආ... කොහොමද ඉතිං.. මස්ටැං ටෙන්ට් එකේදී මොකෝ ලොක්ක කිව්වෙ?

      Delete
    2. // ආ... කොහොමද ඉතිං.. මස්ටැං ටෙන්ට් එකේදී මොකෝ ලොක්ක කිව්වෙ? //

      උන්නැහේ වගේ ගල් පොරවල් ආස්සරේ කොලාට ගල් කඩන එවුන් නම් සතපහකට විස්වාස කොරන්න එපාය කියලා කිවුවනේ...

      Delete
    3. හෙහ් හෙහ් .. දේශපාලන මතවාදෙ මොක උනත් සාරසගේ මෙන්න මේ හැකියාවටයි මම ආස...

      Delete
  8. මේ ගැන අල් ජසීරා එකෙත් වැඩ සටහනක් ගියා. අපේ මහ න්ට වෙලා තියෙන්නේ අර දිය නටන තෙක් දිය සැලියේ පීන පීන ආතල් ගන්න කකුලුවා වගේ ආතල් එකේ ඉන්න එකයි. එක අතකට උන්ට මේක නැති වුනත් උන්ට යන්න තැන් හදාගෙන ඇති. අපිට තමයි කෙල වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් සහෝ.. ඕක දැකල ආපු වෙලාවේ ඉඳල විල්පත්තු ආශ්‍රිත විනාශය ගැන බොහෝ දේවල් බැලුව. අපට නොදැනුනත් ඊට විරුද්ධව පිරිසක් කතා කරල තියනව. තාමත් බුකියෙන් හෝ වෙනත් සයිබර් අවකාශයෙන් එන දේවල් අපේ මිනිස්සු අතරට යන්නෙ නෑ.. කරුමේ කියන්නෙ පත්තරේ ටීවී වල ඕව දැනුවත් කරන්නෙම නෑ.. තෙල් සල්ලි වලට ඒවා යටයි. අපටත් තියෙන්නෙ ගෝලීයකරණය ගැන හිතන්න තමයි. අපේ මේක. අපේ අහවල් මෙව්ව එක කියා කියා ඉන්නේ නැතුව මෙහෙ බැරිනම් කොහෙ හරි යන මට්ටමට හිතන්න. කරුමේ කියන්නෙ එහෙම හිතන්න හිත් දෙන්නෙ නැති ඒකයි.

      Delete
  9. Replies
    1. ස්තුතියි... අටම අමුවටම අටම් ඉස්ටයිලයෙන් ලියල.

      Delete
  10. මචං...............

    කවුරු කරත් වැරදි දේ වැරදියි කියන්න අපිට කොන්දක් තියෙන්න ඕනේ. ඇත්තට ම මේවාට විරුද්ධව වැඩ කරන්න කොන්දක් නැති උන් ඉන්නවා. මේවා තනිකරම ඩීල් මචං. දේශපාලනය තනිකර ම ඩීල් එකක් මචං. මේ ගැන කතා කරොත් ආණ්ඩුවට එක ඔලුවක් නැති වෙනවා කියලා ආණ්ඩුව බයයි... ඇත්ත ඕකයි මචං.... මේක බලය සම්බන්ධ කාරණාවක් මිසක් පරිසරය සම්බන්ධ කාරණාවක් නෙමෙයි..... නිකමට හිතහං කවුද පරිසර ඇමති...... ?????? කෝ මහා සාදු චරිත.......

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා... පිළිතුරු දෙන්න ප්‍රමාද උනා වැඩ වැඩි නිසා.. උඹ කියන කතාව හරි. මේව දේශපාලන ඩීල්. පරිසර ඇමති මහඑකාමයි. අන්තිම පාරට ජනාධිපති වෙන්නෙ කියල කයිය ගහල දැන් පක්ෂයක් බදාගෙන දඟලනව. රට හරි පාරෙ ගෙනියන්න තිබ්බ හොඳම චාන්ස් එක පක්ෂයක් බදාගත්ත එකෙන් කාගත්ත. නෙදකින් මුන්.

      Delete
  11. මේ සම්බන්දව අදටත් කතාකරන්නේ පරිසරවේදියෝ විතරයි. රිශාඩ්ලාගේ දේශපාලන හයිය සදහටම රඳවගන්න ඕන නිසා තමයි පැති මාරුකරගෙන ඩීල් දාගෙන ඉන්නේ. රිශාඩ්ලාගේ ඡන්ද මල්ලට කට ඇරගෙන ඉන්න නායකයින් ඉන්නකම් ඕවා ඔහොමම යයි. මහින්ද ලඟත් මිනිහා බලවත් මෛත්‍රී ලඟත් මිනිහා ඊට වඩා බලවත්. කරුමේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අරුණ. මයිත්‍රීට තමයි මේ දේවල් වලින් රට මුදවාගන්න හොඳම චාන්ස් එක හම්බුනේ... රට හදල පක්ෂ පාට භේදය අයින් කරලා අස්වෙලා යන්න. මොන පිස්සුද. බදාගත්තා පක්ෂයක්. හත්පොලේ ගාගත්ත අන්තිමට.

      Delete
  12. Sinhala extremism wrong. Tamil and muslim also sri lanka people. No wrong is tamil and muslim people control there areas. Tamil diaspora is not wrong.Sinhala extemist are responsible to all this problems. Other thing is muslim people are human beens so they more valuble than wilpattu trees and animals. Thats true humanity.

    ReplyDelete
    Replies
    1. fuck you son of the bitch

      Delete
    2. ඇනෝ... සිංහලෙන් නම් සිංහලෙන්. ඉංගිරිසියෙන් නං ඉන්ගිරියෙන්. මොකක්ද මේ භාෂාව. human beens??

      Delete
    3. Kasikabal
      please lern to speek others. If you want you go fuck to bitch. I no fuck to animals.

      Delete
    4. Human beens yes. whats wrong that. I meen human people. I said Tamil and Muslim also Sri Lanka people they have rigts. No wrong they control their areas their freedom. Sinhala extremists responsible to damege national hamony. Animals and trees can valuble but muslim people more valuble than trees and animals. Because they are human

      Delete
    5. its "human beings" not "human beens" .this is not about ethnicity , this is not about racism or extremism. this is all about protecting the nature and our forest reserves. its not not about animals and trees. its all about our mother nature. thats what we should protect. yes, nature is more valuable than muslim, tamil or sinhala people. we are all part of one body. thats what you should learn. thats what you should observe. thats what you should respect.

      Delete
    6. සජ්ජා උඹ මුට ඉංග්‍රීසි කියල දෙන්න යන්න එපා...
      උඹ මු ගැන දන්නේ නැහැ...
      එළ කොල්ලෙක්. අපිත් දැන් උගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා...
      අපි කිව්වේ මම විතරක් නෙමෙයි, රවී, හැලපෙ, අරූ ඇතුළු හෙන සෙට් එකක්...

      Delete
    7. අම්මට... මේ එතුමාද? මම දැක්ක, මම දැක්ක. එල කොල්ලෙක් නේන්නං.... i is extra ordinary sorry... me bad.. :D

      Delete
    8. norti jangal shud b kliyard and hiyuman beans shud b planted

      Delete
  13. විල්පත්තු වන සම්පතට සිද්ද කරන විනාශය ගැන මුස්ලිම් වරැන්ගෙත් අවධානය යොමු වෙන්න ඔන. ඔවුනුත් මෙයට විරුද්දව හඩ නගන්න ඕන. නමුත් එහෙම නොවන බවක් තමයි පෙන්න තියෙන්නේ. අනිත් හැම තැනකදිම මේක අපෙත් රට කියන ඔවුන්ට මෙ සිදුකරන විනාශ්‍ය ගැන පොදුවේ හඩ නගන්න බැරි ඇයි කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. වෙනත් ජාතියක් හඩ නැගුවම ඒක ජාතිවාදය වෙන්නේ කොහොමද. සිංහලයෝ මොනම වෙලාවකවත් ජාතිවාදින් වෙලා නැ ඉතිහාසය අරගෙන බැලුවම. පොදුවේ ආරක්ෂා වෙන්න ඕන කරන තැන්වලදිත් ඒ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරලා තියනවා ඒ ගැන කතා කරලා තියනවා. මම නම් කියන්නේ එහෙම කල යුතුයි කියලා. එක් ජාතිවාදය කතා කිරිමක් නෙවෙයි.

    කොහොම උනත් බුද්ධමත් මධ්‍යස්ථ මුස්ලිම්වරුන් හිටියත් ඔවුන් ඉතාමත් අඩුයි. ඔවුන් අන් ජාතින් සමග ඉතා සාමකාමිව ජීවත් වෙනවා. නමුත් වැඩිපුර ඉන්නේ අනිත් ජාතින්ව විනාශ කල යුතුයි කියන අන්තවාදි මතයක සිටින මුස්ලිම්වරු. ඒකට ඉතිහාසයම සාක්ෂි දරනවා.

    ReplyDelete
    Replies
    1. මනෝ... අපි ඔය ගැන කොයිතරම් කතා කලත් අන්තිමට ඊට වැඩ හොඳයි කට ගලක උලාගන්නව. බහුතර මුස්ලිම් වරු මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කිසි විරෝධයක් පෙන්නන්නේ නෑ. අපේ සිංහල ජාති වාදියෝ කියල ජාතියක් ඇත්තටම නෑ.. සතියයි උන් කෑගහන්නෙ. ඊට පස්සේ සද්ද නෑ. එහෙම බැලුවොත් සිංහල ජාතිවාදියෝ කියල කොටසක් ඇත්තෙම නෑ. හැබැයි අර මුස්ලිම් ප්‍රොපගැන්ඩා එක යටින් අපූරුවට ක්‍රියාත්මක වෙනව. අපේ උන් පොඩ්ඩක් ඇත්තන් බොරුවට කෑගහනවා. ඊට පස්සෙ බුදි,.

      Delete
  14. අදයි මේ පැත්තට ආවේ. සයිබරය තුල මොන තරම් මේ ගැන ලියවුන සංවාද දුටුවත් මේ ලිපියෙන් විල්පත්තුවට සිදු වන විනාශය ගැන ඉතා තදින්ම හිතට දැනුනා.

    අද දිනයේ ලැබෙන දේශපාලනික වාසි පමණක්ම සලකා ක්‍රියා කරන මිනිසුන්ට අද කරන ක්‍රියාවල අතුරු ප්‍රතිපල අනාගතයේ දවසකදී විදින්නට වෙන බව මතක් වෙන්නේ නැහැ. ඒක දැනෙන්නෙ පිටින් බලාගෙන ඉන්න සුළුතරයකට පමණයි. මිනිස්සු බල කාමයෙන් තන්හාවෙන් මුලා වෙලා තමන්ට හුස්ම අරගෙන ඉන්න තියන බිම් අගල නැති කරගන්නවා.

    රටේ ඉන්න මහජනතාව කරන්නේ කාගේ හරි පැත්තක් අරගෙන කට ඇරගෙන බලන් ඉන්නවා රන් මසු වැස්සක් වහිනකල්. මේ රාමුවෙන් පිටට පැනල හිතන ඔයාල අපි වගේ සුළුතරය මොන තරම් උත්සාහ කලත් අපේ රටවල් ගොඩ නැගිලා තියන ක්‍රම වේද අනුව රටේ තීරණ වලට මහා ලොකු බලපෑමක් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම සාදරයෙන් පිළිගන්නවා...ඇත්තටම අපි ගස්කොලන් වලට ආදරෙයි නේ... අඩුම තරමේ ඒ අපි දකින කොළ පාට රැකගන්න වත්, මහා ලොකු දේවල් නිසා නෙවෙයි ඒ කොලපාට වටාපිටාව රැකගන්න වත් හැඟීමක් නැති එකනේ කරුමේ... කාට කියන්නද...

      Delete
  15. සජ්ජා පරිසරය විනාශ කරන්නේ මුස්ලිමුන් විතරක් නෙමේ අපිත් ඒ පරිසර විනාශවල කොටස්කාරයෝ,පංගුකාරයෝ.ඔය විල්පත්තු විනාශය මහින්දගේ කාලයේ සිටම උනා දැන් ජනපති පරිසර ඇමති වෙලා ඉන්නකොටත් ඒ දේවල් ඒ විදියෙන්ම වෙන එකෙන් පේන්නේ බදුර්දින්ලාගේ බලය තමයි.අනිත් පැත්තෙන් උනුත් හිතන්න ඕනේ උඹ කියනවා වගේ මේ රට උන්ගෙත් රට නම් මේ රටට ආදරය කරන්න ඕනේ බව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝ. අපේ එවුං ඔයිට වැඩි දේවල් කරනව. හැබැයි අපේ එව්නුට නීතියක් තියනව ක්‍රියාත්මක වෙන්න. මේකට එහෙම එකක් නැති හැටි. කොයි දේශපාලනේ ආවත් මුන් ගොඩ. අන්න එතනයි අවුල තියෙන්නෙ. හරියට නීතිය ක්‍රියාත්මක නොවීමයි මෙතන තියන ප්‍රශ්ණය..

      Delete
  16. මේවා කතා කරලා වැඩක් නැහැ බං...
    උන්ව නවත්තන්න නම් ලංකාවේ හමුදා පාලනයක් එන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මොකා ආවත් උන් බලවත්. අරෙහෙත් ඇමති, මෙහෙත් ඇමති, කොහෙත් ඇමති.

      Delete
  17. මරු විස්තරේ..මේවට කවුද වගකියන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම තමයි. ඔලුව නැති එවුං පාර්ලිමේන්තු යවන එකට.

      Delete
    2. නෑ මචං.. මිනිස්සු තීරණ ගන්නවා.වැඩක් නෑ.ඔච්චර ප්‍රභලයි දක්ශයි කියන SB ව මිනිස්සු පුකට පයින් ගහල එලියට දැම්මෙ.ඒත් ඌ ආයෙ ඇතුලෙ.ඒ මදිවට අපි ගැන තීරණ ගන්නත් බලය ලැබිලා.
      ජාතිවාදී කතාව බැලුවොත් සිංහල ජාතියට විතරයි තමුන් වෙනුවෙන් 100%ක් පෙනී ඉන්න පක්ශයක් වත් නැති ගෝලීයව සුළුජාතිය.

      Delete
  18. මේ රටට වෙලා තියෙන්නේ හැම ප්‍රශ්නයක්ම තනි තනිව ගැනීම නිසා ඇතිවන මොන්ගල් තත්වයට ගොදුරුවීම. විල්පත්තුව ගැන කතාකරන එවුන් විල්පත්තුවගැන කතාකරනවා. සිංහරාජය ගැන කතාකරන එවුන් සිංහරාජය ගැන. නිල්ගල ගැනත් එහෙමයි.මේ එකෙක්වත් එකට එකතුවෙලා සමස්ත පරිසරය ගැන කතාකරනකන් මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. විල්පත්තුව නතරවුනත් මේකම තවත් මුහුනුවරකින් තව කොහෙන්හරි එලියට එයි.

    අපිම ඡන්දේ දෙනවා....අපිම පත්කරනවා....අපිම කෑ ගහනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. වරද අන්තිමට අපේ ඉන්න උන්ගේ මයි. ඔලුවක් නැති එවුං පාර්ලිමේන්තු යවන එකේ ප්‍රති විපාක. නීතියක් නැති රටක් හැදිල තියන එකේ ප්‍රතිවිපාක.

      Delete
  19. මුන්ට කියලා වැඩක් නෑ බන් මුන් ඔක්කොම එකයි ජරා හැත්ත

    ReplyDelete
    Replies
    1. කට තියාගෙන ඉන්න බැරි කමට කියවනවා මිසක් මීට හොඳයි කට ගලක අතුල්ලගන්නවා.. සිරාවට...

      Delete
  20. Replies
    1. ආ.. ඔව්.. චිත්‍රාල සෝමපාල සිංදුවක් කිව්ව මේ ගැන ලඟදී... මිනිහ ටිකක් රට යන අත ගැන අවබෝධෙන් ඉන්න කලාකරුවෙක්..

      Delete
  21. මරාගෙන මැරෙන්න හිතෙනවා බන්

    ReplyDelete
  22. තෝ තාම විල්පත්තුවෙද , ඉවසුවා ඇති

    ReplyDelete
  23. තවමත් ලංකාවේ මධ්‍යස්ථමතධාරී මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙනවා නමුත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ හඬ කිසිසේත්ම මදි !

    අනික අපේ දේසපාලුවොත් කබරගොයා තලගොයා කරගෙන කනකොට අපේ පරිසරයට කාගේ පිහිටද?

    ReplyDelete